අද (20) උදෑසන පැවති අධික වාර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටී තිබේ. එම නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනූව, එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය මේ වනවිට කටයුතු යොදා තිබේ.