ඒ අනූව කොළඹ,කළුතර,කෑගල්ල,රත්නපුර හා ගාල්ල දිස්ත්රික්කවලට හෙට උදෑසන 9.00 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් ක්රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්රකාශ කළේ.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.