මෙරටින් ආසාදිතයින් 2770ක්

ජූලි 26, 2020

    මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 2770ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ රාත්‍රී වන විට තවත් ආසාදිතයෙන් හදුනා ගැනීමත් සමගයි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්. මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 656ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    සුවය ලැබූ ගණන 2103ක්. මෙරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 11ක්.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 09:19

    Latest News