ජේලර් කාලිංග බූස්ස බන්ධනාගාරයට

ජූලි 26, 2020

    රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

    වරෙන්තු නිකුත් කර තිබූ සැකකාර ජේලර්වරයා පසුගිය 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවට භාර වී තිබුණි.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (25) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 09:14

    Latest News