මීගමු ධීවර වරායෙන් මුහුදුගිය එම බහුදින යාත්රාව අනතුරට පත්වන්නේ පසුගිය විසිවන දිනයි.
යාත්රාව ගිනි ගැනීමෙන් පසු නියමුවා ඇතුළු පිරිස මුහුදට පැන පීනමින් සිටියදී ඒ අසළින් යාත්රා කළ තවත් බහුදින ධීවර යාත්රාවක් ඔවුන් බේරාගෙන තිබේ.
තම යාත්රාව පැයක් තුළ මුලුමනින් ගිනි ගෙන විනාශ වූ බවයි ධීවරයන් සඳහන් කළේ.