කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමත් සමඟ රාජංගනය ප්‍රදේශයේ සංචරනය සීමා කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද විමසීම කල් දැමිණ. ඒ අනුව, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී, ඡන්ද විමසීම සිදු කෙරේ. ප්‍රදේශයේ තැපැල් ඡන්ද හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාව 412ක්.