කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරි අස්ලාම් හසන් මහතා පැවසුවේ කෙසේ වෙතත් එහි ලිපින සොයා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.
මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට එවා තිබූ ලිපින මැකී ඇති පාර්සල් 880 ක පමණ ලිපින තවමත් සොයා ගැනීම ඉතා දුෂ්කර වී ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.