පේදුරුතුඩුව ගංජා මතුවෙයි - සැකකරුවන් පලා ගොස්

ජන 07, 2019

    පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ දී අද (07) අළුයම කේරළ ගංජා කිලෝ 114ක් අත්අඩංගුවට ගැනිණ.

    ඒ, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි. සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ. 

     

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 20:13

    Latest News