මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි

අගෝ 24, 2020

    මෙරට ඊයේ (23) දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර තිබේ.

    මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 205,707ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද (24) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1212 දෙනෙක් පිටව යෑමට නියමිතව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    Latest News