සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වීමෙන් පසුව ඇප මත මුදා හැර සිටින තමන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම අභියාචනා ගොනුකර තිබෙන්නේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. ;
වැඩිදුර කරුණු දැක්වීම ලබන 27 වනදාට කල්තැබුණා.