තම පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ, කවුරුන්දැයි මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සාකච්ජා කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මීට අමතරව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්රතිසංවිධාන කටයුතු පිළිබඳව ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු වනු ඇති.