ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය (වීඩියෝ)

අගෝ 26, 2020
  • ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    එහිදී දෙරට අතර, වඩාත් ශක්තිමත් වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමුවිය. මේ අතර, ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම කෙරෙහිද අග්‍රාමාත්‍යවරයා සහ ඇෆ්ගනිස්තාන තානාපතිවරයා සාකච්ජා කර තිබේ. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානිගේ සහ හිටපු ජනාධිපති හමීඩ් කර්සායිගේ සුබපැතුම් ද තානාපතිවරයා අගමැතිවරයාට පිරිනැමුවේය.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:01

    Latest News