එක්සත් අරාබි එමීර්, බ්‍රිතාන්‍යයේ සහ කුවේටි සිටි පැමිණි තිදෙනෙක් ඊයේ (28) දිනයේ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වන විට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2842 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. තවත් රෝගීන් 135 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 12ක්.