දෝහ කටාර් සිට 76 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. ඩුබායි සිට පැමිණි 20 දෙනෙක් පැමිණි පිරිසට අයත්.
ඔවුන් සියලුදෙනාම ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම පී සී ආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.
ඉන් අනතුරුවයි, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත්තේ.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව දෝහ කටාර් සහ ඩුබායි හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම මෙරටට පැමිණියේය.