උදෑසන 8.15ට පමණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත. දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින බවයි.
දකුණු කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මරදාන අතර පිලීපැනීමට ලක්ව තිබේ.