අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡාවක් ඇතිව තිබෙන බවත්, ඊට නොයෙකුත් අදහස් ලබාගැනීමේ අවශ්‍ය බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.
ඉන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.