රාජිත අද පාස්කු කොමිසමට

සැප් 11, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

     

    Latest News