වාහන අංක තහඩු තැපෑලෙන් නිවසට ලබාදීමේ වැඩපිලිවෙළක්

සැප් 12, 2020

    රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

    වාහනවල පැරණි අංක තහඩු මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද අවශ්‍ය නොවන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

    Latest News