මෙරට පීසීආර් පරීක්ෂණ 2,50,000 ඉක්මවයි

සැප් 16, 2020

    අද වන විට මෙරට පීසීආර් පරීක්ෂණ 257,477ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඒ අනූව ඊයේ (15) දිනයට පමණක් පීසීආර් පරීක්ෂණ 1,810ක් සිදුකර තිබේ.

    මේ අතර, ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News