ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙක්, මැඩගස්කරයේ සිට පැමිණි එක් අයෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයින් ලෙස ඊයේ (17) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සමස්ථ ආසාදිතයින් 3276 දෙනාගෙන් ආසාදිතයින් 220 දෙනෙක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.