කළුවරගස්වැව, පහළ පුලියන්කුලම ජල ව්‍යාපෘතිය අතරමඟ (වීඩියෝ)

සැප් 21, 2020
  • පවුල් 350කට අධික ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස 2017 වසරේදී පහළ පුලියන්කුලම මිලාශෝක ජල ව්‍යාපෘතිය ඉදි කෙරිණ. 

    ඒහි ඉදිකිරීම් නිසි ලෙස අවසන් කර නොමැති නිසා ජනතාව ගැටලු රාශියකට මුහුණ පා සිටී. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් බවට පත්ව තිබියදීත්, බලධාරීන් පියවර නොගෙන තිබීම කෙතරම් අභාග්‍ය සම්පන්නද?  ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමණි ඔබටයි මේ රතුඒළිය.

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 19:53

    Latest News