අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම අත්හිටුවයි

සැප් 23, 2020

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, එම ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම සමාලෝචනය කිරිමට මෙම පියවර ගත් බවයි.

    Latest News