කොරෝනා රෝගීන් 03කට සුවයි

ඔක් 01, 2020

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3380ක් වන අතර, රෝගීන් 134දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Latest News