‘කළු චූටි’ නිට්ටඹුවේදී අත්අඩංගුවට

ඔක් 06, 2020

    නිරෝෂන් මධුශංක කුමාර නොහොත් කළු චූටි යන අය නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ව්‍යාජ පිස්තෝලයක්, උණ්ඩ කිහිපයක් සහ යුද හමුදා කැලෑ ඇදුම් කට්ටලයක්ද සමඟයි.

    මේ අතර රත්මලානේ රොහා නැමැති අපරාධකරුට අයත් යැයි සැළකෙන අවි 04 ක් හෙරලියාව ප්‍රදේශයේ වලදමා තිබියදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News