මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට නිවාස වලින් පිටව නොයන ලෙස ඉල්ලීමක්

ඔක් 06, 2020

    මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත්වුව ද නිවසෙන් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීම් කරමින් පවසයි.

    Latest News