ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ ළමා රෝගි අශංයේ සේවය කරන එම වෛද්‍යවරයා ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙදී ඇගලුම් කම්හලේ සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙලෙස වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරුවී තිබෙනවා.
ඒ අනුව මෙම වෛද්‍යවරයා ගම්පහ රෝහලේ සිට IDH රෝහලට මාරුකර යවා ඇති බවයි, ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.