2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්රමුඛ ත්රිප්රද්ගල කමිටුවක් මේ සදහා පත් කර තිබේ.
අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යතුමිය සදහන් කරයි.