අනතුරුව 16 වැනි දින සිට සුපුරුදු පරිදි දැනට ධාවනය කරනු ලබන සියළු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරනු ලබන දුම්රියන් නැවත ධාවනය කරනු ලබන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.
රජයේ නිවාඩු දිනයන් වන ලබන 14 හා 15 යන දෙදින තුල සියලු මගී දුම්රියන් ධාවනය අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.