-
කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගය සමග කොවිඩ් 19 ආසාදනය වීමයි.
-
මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් 19 නියුමෝනියාව සමග ද්විතීයික බැක්ටීරියා ආසාදනය වීමයි.
ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.