පොලිසියේ 26 කට උසස්විම්

ජන 18, 2019

    ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 26 ක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස් කර තිබේ.

    ඊට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබි ඇති බව පොලිසිය පවසයි. උසස්විම් පසුගිය වසරේ ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

    Latest News