ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම හැල කිඹුලා නිවසක් ආසන්නේ සිටියදී ප්‍රදේශ වාසින් එක්ව කිඹුලා අල්ලා ගැට ගසා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට දැනුම් දී තිබේ.
අනතුරුව අද (18) හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ කිඹුලා නියමිත පරිදි ගැට ගසා බුන්දල ජාතික උද්‍යානයේ කලපු ප්‍රදේශයට නිදහස් කිරීම සදහා රැගෙන යන ලදී. ප්‍රදේශවාසින් කියා සිටියේ මිට පෙර මේ අකාරයෙන් කිඹුලෙකු තම ප්‍රදේශයට පැමිණ නොමැති බවයි.