ඒම සංඛ්‍යාව 160ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ඊයේ දිනයේ දි වාර්තා විය. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක්.
ඒසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙක්ට හා විදේශිකයින් තුන් දෙනෙක්ට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ් අනූව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439ක්.