ඒ අනූව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 31,375ක් වාර්තා වී ඇත.
ඒ අනූව පුද්ගලයින් 7,924 රෝහල්ගතව ප්රතිකාර ලබයි.
ඊයේ දිනයේ සිදුවු කොවිඩ් මරණයත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 147කි.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 23,000 ඉක්මවා ගොස් තිබේ.ඒ අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.