දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ සියළු මගීන් දුම්රිය ස්ථානවල ස්ථාපිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවයි.
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය සිය බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබේ.
මහනුවර නගර සීමාවේ වසා දමා තිබූ පාසල් 45 න් 42 ක්ම අද සිට විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසයි.