එයින් යුද හමුදා මේජර්වරයෙක් සහ කෝප්රල්වරයෙක් මියගොස් ඇත. අනතුරින් තුවාල ලැබු 04ක් වවුනියාව රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම ජීප් රථයේ නිළධාරින් 06 ක් ගමන් කර ඇති අතර අධික වේගය හේතුවෙන් එය පාලනය කිරිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.