ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

ජන 21, 2019
  • සේවක අර්ථසාධක අරමුදල මගින් එවනු ලබන බව අඟවමින්, සේවකයන් හා මූල්‍ය ආයතන වෙත ව්‍යාජ විද්‍යුත් ලිපි යැවීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

    මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. මෙම විද්‍යුත් ලිපි අනතුරුදායක වෙබ් අඩවි වෙත සම්බන්ධ කොට තිබෙන බවයි, වාර්තා වන්නේ මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ වසන්ත අල්විස් මහතා ජාතික රූපවාහිනියට කරුණු දැක්වූවා.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:13

    Latest News