විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට නිවේදනයක්

දෙසැ 17, 2020

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කළ හැකිය.

    එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Latest News