නත්තල ආගමික වතාවත්වලට පමණක් සීමා කරන්න; අගරදගුරු හිමිපාණන් (වීඩියෝ)

දෙසැ 17, 2020
  • ඒළඹෙන නත්තල් උත්සවය ආගමික වතාවත්වලට පමණක් මුල් තැන දෙමින් සමරණ ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

    උන්වහන්සේ අවධාරණය කරන්නේ, පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව පවුලට පමණක් සීමා වී අර්ථවත් ලෙස නත්තල සමරණ ලෙසයි.

    නත්තල පිළිබඳ ප්‍රචාරණ කටයුතුවලදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස උන්වහන්සේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 දෙසැම්බර් 2020 22:06

    Latest News