ඉංජිනේරු රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරල් කුමාර පීරිස්

දෙසැ 17, 2020

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් කුමාර පීරිස් පත්කෙරේ.

    ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් සපයන රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් කුමාර පීරිස් මහතා පසුගිය 15 වන දින සිය වැඩකටයුතු ආරම්භ කරන ලදි.

    Latest News