කොවිඩ්-19 තවත් පුද්ගල මරණ 2ක් මෙරටින් ඊයේ වාර්තා විය.
ඔවුන් දංකොටුව සහ කොළඹ -07 යන ප්රදේශවල පදිංචිකරුවන්.
වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 72ක් කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබේ.
කොවිඩ් රෝගය වැළඳුනු පිරිසෙන් 25,892ක් සුවය ලබා සිටියි. තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින්නේ,8485ක් පමණයි.