එහෙත් ඒ පිළිබඳ නැවත වතාවක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම සදහන් කරයි.
පවතින විද්‍යාත්මක සාධක සලකා බලා ඒ පිළිබඳ ඇගයීමක් සිදු කර, ආදාහනයට අමතරව කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමේ හැකියාවක් තිබේද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.