ඒ අනූව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,417ක්.
මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී තිබේ.
කොවිඩ් ආසාදිතයින් 354ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.