පත්වීම් ලිපි ප්රධානය ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අතින් සිදුකෙරිණ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්රීක් නායකයින්
01- බදුල්ල දිස්ති්රක්කය - පා.ම. නිමල් සිරිපාල ද සිල්වා මහතා
02- මහනුවර දිස්ති්රක්කය - පා.ම. එස්.බී. දිසානායක මහතා
03- හම්බන්තොට දිස්ති්රක්කය - පා.ම. මහින්ද අමරවීර මහතා
04- ක`ථතර දිස්ති්රක්කය - පා.ම. මහින්ද සමරසිංහ මහතා
05- කුරුණෑගල දිස්ති්රක්කය - පා.ම. නීතිඥ දයාසිරි ජයසේකර මහතා
06- අනුරාධපුර දිස්ති්රක්කය - පා.ම. දුමින්ද දිසානායක මහතා
07- කෑගල්ල දිස්ති්රක්කය - පා.ම. රංජිත් සියඹලාපිටිය මහතා
08- ගම්පහ දිස්ති්රක්කය - පා.ම. ලසන්ත අලගියවන්න මහතා
09- මාතලේ දිස්ති්රක්කය - පා.ම. නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
10- කොළඹ දිස්ති්රක්කය - පා.ම. තිලංග සුමතිපාල මහතා
11- ගාල්ල දිස්ති්රක්කය - ශාන් විජයලාල් ද සිල්වා මහතා
12- මාතර දිස්ති්රක්කය - ඞී. විජය දහනායක මහතා
13-අම්පාර දිස්ති්රක්කය - පා.ම. නීතිඥ ශ්රීයානි විජේවික්රම මහත්මිය
14-මඩකලපුව දිස්ති්රක්කය - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා
15-මඩකලපුව දමිළ නියෝජනය - පා.ම. ගුණරත්නම් හරිදරන් මහතා
16-යාපනය /කිළිනොච්චි දිස්ති්රක්ක -පා.ම. අංගජන් රාමනාදන් මහතා
16-වන්නි දිස්ති්රක්කය මන්නාරම, මුලතිව්, වව්නියාව- කේ. කාදර් මස්තාන් මහතා
18-නුවරඑළිය දිස්ති්රක්කය - ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා
19- රත්නපුර දිස්ති්රක්කය - අතුල කුමාර රාහුබද්ද මහතා
20- ති්රකුණාමලය දිස්ති්රක්කය - ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය
පක්ෂය ප්රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව පත්වීම් සිදු කෙරිණි. ඉදිරි ප්රතිසංවිධාන කටයුතු පිළිඳව ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා ඇත.