පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද අලුයම එම වාහන අංගනයට වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් වාහන කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.
වෙඩි තැබීම සිදුකළ අය පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තාවී නොමැත.
අම්පාර – කල්මුණේ මාර්ගයේ පෞද්ගලික වාහන අංගනයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා තිබේ.