ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ , කැලණිවැලි මාර්ගයේ මෙන්ම උතුරු මාර්ගයේ ද පහත සඳහන් දුම්රිය ගමන් යළි ආරම්භ වනු ඇති.
මීට අමතරව දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ගමන් තාවකාලිකව අත්හිටුවා තිබිණ.