කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.
01. කාන්තන්කුඩි පොලිස් වසම
- 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 3
- 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
- 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
- 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
- 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
- 167 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
- 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
- 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර
02.බණ්ඩාරගම / අටුලුගම
- 660 ඒ එපිටමුල්ල ග්‍රාමනිලධාරී වසම
- 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම
03. මොනරාගල / බඩල්කුඹුර
- අළුපොත ග්‍රාම නිලධාරී වසම
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි (Arasady) ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.