කාති උසාවි සදහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
අදාළ පත් කිරීම් සදහා අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ.