අද (28) තවත් කොවිඩ්19 මරණ 7ක්

ජන 28, 2021

    අද (28) කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.

    ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි.

    Press_Release_106.jpg

     

    Latest News