තවත් ආසාදිතයින් 963ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනූව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළ ගොස් ඇත.Twitter