රිදී සඳහා මෙවැනි ඉහළ අගයක් වාර්තා වුණේ මාස 5 කට පමණ පසුවයි.
පතල් කැණීමේ නිරත සමාගම් කිහිපයක සිදු වූ වෙනස්කම් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
රිදී මිල සියයට 7 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රිදී අවුන්සයක් අමෙරිකා ඩොලර් 28 යි ශත 99 කට අලෙවි වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.